කපාපු කොන්ඩය ඉක්මනට වැවෙන් නැද්ද?


අද අපේ ගෑනු ලමයින්ට තියෙන ලොකු ප්‍රශ්නෙකට විසඳුමක් අරගෙන ආවා.ගෑනු ලමයි ලස්සන වෙන්ඩ ආසයිනේ ඉතින් එයාලගේ ලස්සනට ගොඩක් බලපාන එක දෙයක් තමයි වරලස.කොන්ඬේ ඉක්ම
නට වැවෙන්නැති එක,දිලිසෙන ගතියක් නැති එක,අකලට පැසුණු හිසකෙස් නිසා ලස්සන ටිකක් අඩුවෙනවනේ.ඔන්න ඉතින් ඔය ප්‍රශ්නෙට තමයි මෙන්න මේ විසඳුම.කරපිංචා තේ.පොඞ්ඩක් අමුතුයි නේද?? කරපිංචාවලින් කොහොමද තේ හදන්නේ කියලා.මෙන්න මේක තමයි හදන විදිහ හරි ලේසියි.කරපිංචා කොල (නටුවත් එක්ක වුනත් )මෙච්චරක් කියල කියන්ඩ බෑ ඉතින් ඔයා බොන්ඩ යන තේ කෝප්පේ හැටියට එක වෙනස් වෙනවා.සාමාන්‍ය අඬු කෝප්පයක්නම් නටුවත් එක්ක 4-5 ක් අරගෙන වතුරේ දාලා රත් කරන්න.ඊට පස්සේ දෙහි බිංදු දෙක තුනක් එක්ක සීනී දාගන්ඩ.දවස ගානේ සතියක් බීලා බලන්න කොන්ඬේ වැවෙන එක ඉක්මන් වෙලා දිලිසෙන සිනිඳු කෙස් කලඹක් ලබාගන්න පුලූවන්.

උපුටා ගැනීම:වෙද ගෙදර Facebook page
SHARE

Unknown

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment