ලොකයේ සරාගිකම හෙදිය new york වලින්




Instagram සහ Facebook යන සමාජ වෙබ් අඩවි ඔස්සේ මේවන විට ඕනෑම කෙනෙකුට තම දක්ෂතා සහ හැකියාවන් අනෙක් පිරිස්වල අතරේ පෙන්වීමට අවස්ථාව උදාවී තිබේ. ඒ අනුව පසුගියදා හෙද
වෘත්තියේ නියැලෙන “කායි“ විසින් සිය ඡායාරූප කිහිපයක් Instagramහි පලකිරීමෙන් වඩා ප්‍රසිද්ධියට පත්ව තිබේ.

ඇගේ සරාගී පෙනුම නිසා ඇයගේ Instagram ගිණුමෙහි  Followers ප්‍රමාණය වැඩී වී තිබේ. කායි  නිව්යෝර්ක් වල ජීවත්වන අතර නිව්යෝක් විශ්ව විද්‍යාලයක උපාධියක් හදාරමින් හෙද වෘත්තියේ නියැලෙයි.


කෙසේවෙතත් අන්තර්ජාලය ඇය හදුන්වන්නේ ලොව සරාගී හෙදිය යන අනුවර්ථන නාමයෙන්ය.













SHARE

Unknown

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment