යොවුන් පරපුරේ ආදරය දිනාගත්ත නතාෂා පෙරේරා යුගදිවියට එළැඹුණේ ජනප්‍රිය ගායකයෙක් වුණු ප්‍රිහාන් එක්ක. දෙන්නාගේ ආදරයේ සුල මුල හැමෝටම කිව්වේ පසුගිය 14ට යෙදිලා තියෙන පෙම්වතුන්ගේ දිනය වෙනුවෙන්. රහසක් ලෙස හන්ගාගත්ත නතාෂා - ප්‍රිහාන්ගේ ආදර කතාව පටන්ගන්නේ ප්‍රිහාන් ගායනා කරපු ‘‘යායට පායනා පෝදා සඳ‘‘ ගීතයෙන්. ඒ ගීතය නතාෂත් ගායනා කරනවා.
දෙන්නා හොඳම යාළුවෝ වෙලා ඉඳලා විවාහ වුණේ මෙන්න මෙහෙමයි. මේ ප්‍රේමවන්තයෝ හිරු ගොසිප් එක්ක කිව්ව ඒ ආදර කතා මාලාවේ වීඩියෝව පහතින්......
Source :Hirunews.lk
Blogger Comment