ඉදිරියට නෙරා ආපු බඩ අඩු කරගන්න මෙන්න බෙහෙත


මහත් වෙන පිරිමි හෝ වේවා ගැහැණු හෝ වේවා හැමෝටම තියෙන ප්‍රශ්නෙ බඩ ඉදිරියට නෙරා ඒම
බඩ අඩුකරගන්න සුදු ලූණු ප්‍රහාරයක්....

ඔබ දන්නවාද? සෑම ආහාරවේලකටම සුදුළූණු කැබැල්ලක් එක්කර ගැනීම මඟින් මාස කිහිපයක් තුල 75% බඩ අඩු කරගනීමට හැකි බ

සුදු ලූණු තුල හදවත් රෝග සහ දියවැඩියා රෝග සුව කිරීමේ ලා ගුණයක් පවතී.තවද සුදු ලූණු වල බැක්ටීරියා නාශක ගුණයක් ඇත.මෙය ඉතා ප්‍රබල බැක්ටීරියා වලට එරෙහිව ක්‍රියා කරයි.පර්යේෂණ වලින් සොයා ගත් ආකාරයට සුදු ලූණු වල ඇති රසායනික දව්‍යයක් මගින් බැක්ටීරියා වල පරිවහන පද්ධතිය අක්‍රීය කරනු ලබයි.

සුදු ලූණු වල ඇති රසායනික දව්‍යයක් මගින් බැක්ටීරියා ටොක්සින් හෙවත් රැහැම්නොලිපිඩ ස්‍රාවය වීම වලක්වයි.රැහැම්නොලිපිඩ මගින් රැධිරයේ සුදු රැධිරාණු විනාශ කරයි.
සුදු රැධිරාණු අපගේ ශරීරයේ ප්‍රධාන ආරක්ෂක පද්ධතියයි.සමහර බැක්ටීරියා විශේෂ biofilms සාදයි
සුදුළූණු අමුවෙන් ආහාරයට එක්කර ගැනීමට අසීරුය එයින් මතුවන සැර එයට හේතුවයි එබැවිණ් කළ යුත්තේ සිහින්ව ලියා ගත් හෝ අඹරාගත් සුදුළූණු ආහාරය සමඟ මිශ්‍රකර ගැනීමයි එවිට යම් රසයක්ද ඒ තුලින් ජනිතවේ...මිශ්‍රනොකර සුදුළූණු ආහාරයට ගැනීමෙන් බඩේ දැවිල්ල ඇතිවිය හැක .එසේම කෑමෙන් පසු අතුරුපසක් ලෙස මීපැණි ස්වල්පයක් ගැනීමට හැකිනම් එහි ප්‍රතිඵලය ප්‍රත්‍යක්ෂ්‍ය වේ.....

උපුටා ගැනීම: වෙද ගෙදර  Facebook page
SHARE

Unknown

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment