ලෙමන් ලෙල්ලක් ගෙන එයට මී පැණි බිංදු හතරක්/පහක් දමන්න.ඉන්පසු ලෙමන් ලෙල්ල ඔබේ මුහුණේ කළු පැල්ලම් ඇ
ති ස්ථාන පුරා විනාඩියක් පමණ අතුල්ලන්න. ඉන්පසු විනාඩියක් පමණ මෙය තිබෙන්නට හැර අයිස් වතුරෙන් සෝදා හරින්න.(මෙහිදී මතකයේ තබා ගත යුතු වැදගත් කරුණක් වන්නේ ලෙමන් වල ඇති පැගිරි ගතිය ඔබේ සම අව්වට නිරාවරණය වීමෙන් ඔබට අයහපත් ප්‍රතිඵල ගෙන දිය හැකි බැවින් නින්දට යාමට පෙර මෙය සිදු කිරීමෙන් ඔබට වඩා හොඳ ප්‍රතිඵල ලබා ගත හැකි වේ )
උපුටා ගැනීම: වෙද ගෙදර Facebook page >

Blogger Comment