නියපොතු කහ පාට වෙලාද?මෙන්න විසඳුම TenageRz Tips zone විටමින් c බහුල වශයෙන් අඩංගු දොඩම් පොතු වලින් පුලුවන් නියපොතු වල කහ ගතිය නැතිකරගන්න.හරිම ලේසියි. නැවුම් දොඩම් ගෙඩියක් අරගෙ න ලෙලි ගහන්ඩ, වෙනදට කරන්නේ ලෙල්ල විසික් කරන එකනේ අද ඉඳලා විසික් කරන්නැතුව ලෙලි වලින් නියපොතුටික හොඳට අතුල්ලන්න.දවසට දෙපාරක් තුන් පාරක් කලොත් සති කිහිපයකින් නියපොතු ටික ලස්සන කරන්න පුලුවන්. උපුටා ගැනීම: වෙද ගෙදර Facebook page SHARE SHARE SHARE Unknown RELATED POSTS
Blogger Comment