පියයුරු මිරිකුවොත් වාසි ගොඩායි

කාන්තා ලාලිත්‍ය වැඩිකරන දෙයක්නේ පියයුරු කියන්නේ..ඉස්සර කාලේ කවියෝ හරි අපූරුවට කාන්තාවගේ පියයුරු ගැන වර්ණනා කරලා කවි ඒහෙමත් ලියලා තියෙනවා දන්නවා ඇතිනේ.
හැබැයි මේ කියන්න යන්නේ කවි ගැන
නම් නෙවේ. ගැබ්ගෙන ඇති කාන්තාවන්ට තම පියයුරු සම්භාහනයෙන් ලැඛෙන වාසි පිළිබදවයි. මෙය ජර්මනියේ වෙද්‍යවරුන් පිරිසකගේ පර්යේෂනයකින් ලැබුන නිගමනයක්.
ඇත්තටම කිව්වොත් ගැබිනි මවකට ලැඛෙන්න ඉන්න දරුවාට තම මව් කිරි ලබා දීමේදි මෙය ඉතා වැදගත් වෙනවා. මන්ද සමහර මව්වරුන්ට මව් කිරි ජනනය වීමේ යම් දුර්වලතාවන් තියෙනවා.
දරුවා ලැඛෙන්න මාස 2කට කලින් සිට තම පියයුරු, විශේෂයෙන් තණ පුඩු සම්භාහනයෙන් අනාගතයේදි ලැඛෙන්න ඉන්න දරුවාට මව්කිරි ජනනය කිරීමට මහගු උපකාරයක් වෙනවා.
පියයුරේ මුලින් පටන් ගෙන තණ පුඩුව දිශාවට ක්රමාණුකූලව මෙම සම්භාහනය සිදු කල යුතුයි.
SHARE

Unknown

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment